චීන වාණිජ කටයුතු අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා නුදුරේදීම දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
මෙම සංචාරය සඳහා ඔහු සමඟ චීනයේ සුප්‍රසිද්ධ සමාගම් 77 ක නියෝජිතයන් 115 දෙනෙකුද පැමිණීමට නියමිතයි.
ලංකා වාණිජ මණ්ඩලය, මැයි 30වනදා කොළඹ දී පැවැත්වීමට සූදානම් කර තිබෙන ව්‍යාපාරික සමුළුවකටද මෙම පිරිස සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර ව්‍යාපාරික සබදතා ශක්තිමත් කර ගැනීම සහ නව ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා හඳුනාගැනීම පිළිබඳව මෙම සංචාරයේ දී චීන නියෝජිතයන් අවධානය යොමු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













