Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පද්මෙගේ වලදැමූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගය අද ගොඩ ගනී

    පද්මෙගේ වලදැමූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගය අද ගොඩ ගනී

    2025-09-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිද්දෙණිය ප්‍රදේශයේදී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට පැවසෙන අමුද්‍රව්‍ය තොගය අද ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා.
    එහි තිබී කිලෝග්‍රෑම් 50,000කට ආසන්න තොගයක් සොගා ගෙන තිබෙනවා.
    සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේට අයත් නුවරඑළියේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සඳහා මෙම අමුද්‍රන්‍්‍ය භාවිතා කර ඇති බවයි අණාවරණය වී ඇත්තේ.
    රසායනික ද්‍රව්‍ය තොගය වළදමා ඇති ඉඩම රජයේ රස පරීක්ෂකවරයා අද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තොගය ගොඩගැනීමට නියමිතයි.
    කෙහෙල්බද්දර පද්මේ සමග අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත මෙම රසායනික අමුද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
    එහිදී හුණුගල්වලට සමාන රසායනික ද්‍රව්‍ය මතු කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වුණා.
    එම රසායනික ද්‍රව්‍ය රැගත් බහාලුම් දෙක මේ වසරේ ජනවාරි මස 27 වැනිදා වරායෙන් මෙරටට ගෙන්වා ඇති බවටයි අණාවරණය වී ඇත්තේ.
    වළදමා තිබූ රසානායනික ද්‍රව්‍ය තොගය අන්තරායකර ඖෂධ පාලන අධිකාරීයේ නිලධාරීන් ද පැමිණ පරික්ෂාවට ලක් කර තිබුණා.
    එම නිලධාරීන් එම රසායනික ද්‍රව්‍යවල සාම්පල ද විමර්ශන සඳහා ලබාගෙන ඇති බවයි වාර්තා වුනේ.
    අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා එම රසායනික ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 200කට අධික වනවා.
    එම රසායනික ද්‍රව්‍ය තොගය යොදා ගනිමින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 ක් 300 ක් පමණ නිෂ්පාදනය කළ හැකි බවයි අණාවරණය වී ඇත්තේ.

    පෙර පුව​තමීගමුවේ නිවසකට සහ පානදුරේ වෙළෙඳ සැලකට වෙඩි ප්‍රහාර
    ඊළඟ පුව​ත ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group