ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ නෙඩ්සාරිම් ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..
ප්‍රහාරයෙන් පුද්ගලයින් 72 දෙදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ගාසා තීරයේ සිටින සරණාගත ජනතාව ඉලක්ක කරගනිමින් ඔවුන් සමූල ඝාතනය කිරීම සදහා ඊශ්‍රායල මෙහෙයුම් අරම්භ කර ඇති බවයි ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










