Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    2026-07-23

    රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ

    2026-07-23

    ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි
    • රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ
    • ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
    • මෙරට ගුවන් ගමන් බලපත්‍රයට උසස් වීමක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
    • ව්‍යාජ පොලිස් ඇමතුම් සහ මූල්‍ය වංචා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංකයක්
    • සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවතා තිබූ බසයෙන් බැස්ස මගීන් දෙදෙනෙකුට අත්වූ ඉරණම

    නවතා තිබූ බසයෙන් බැස්ස මගීන් දෙදෙනෙකුට අත්වූ ඉරණම

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.194 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක මගීන් දෙදෙනෙක් ලොරි රථයක ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තවත් මගියෙකු බරපතල තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම තුවාලකරුගේ තත්ත්වය බරපතල හේතුවෙන් දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

    අද(20) උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන මංසන්ධියේදීයි.

    ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයේ රියදුරුට විවේක ගැනීම සඳහා බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ නතර කළ අවස්ථාවේ බස් රථයේ ගම්න ගත් මගීන් දෙදෙනෙකුද බස් රථයේ පසුපස දොරෙන් ප්‍රධාන මාර්ගයට බසින අවස්ථාවේ නාත්තන්ඩියේ සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් රා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

    මියගිය මගියා සහ තුවාල ලැබූ අනෙක් මිගයා ලිඳුල මෙරායා වත්තේ පදිංචිකරුවන් බවත්, එමම මගීන් දෙදෙනා කොළම යාම සඳහා ලිඳුල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වී ඇති බවත් දිඹුල පොලිසියේ නිලධාරියෙක් කියා සිටියා.

    අනතුරින් මියගොස් ඇත්තේ ලිඳුල මෙරායා ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් නමැති 25 හැවිරිදි තරුණයෙකි.

    පෙර පුව​තවන අලි පහරින් අයෙක් මරුට
    ඊළඟ පුව​ත රදැල්ල කෙටි මාර්ගයේ අනතුරකින් අයෙක් රෝහලට

    සබැ​ඳි පුවත්

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ

    ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

    මෙරට ගුවන් ගමන් බලපත්‍රයට උසස් වීමක්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    2026-07-23

    රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ

    2026-07-23

    ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

    2026-07-23

    මෙරට ගුවන් ගමන් බලපත්‍රයට උසස් වීමක්

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group