Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මැයි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කළහකාරී වූ ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙක් රෝහලට

    කළහකාරී වූ ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙක් රෝහලට

    2025-07-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.505 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වවුනියාව, කුමංකුලම ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු නැවැත්වීමට උත්සාහ කිරීමේදී අදාළ පුද්ගලයා යතුරු පැදියෙන් ඇඳවැටී මියයාමත් සමග ප්‍රදේශවාසීන් පිරිසක් පොලිසිය වෙත පහරදී තිබෙනවා.

    පහරකෑමෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    පොලිසිය කියා සිටියේ එම නිලධාරීන් හතර දෙනා අදාළ ස්ථානයට ගිය අවස්ථාවේදී ඒ ආසන්නයේ සිටි පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බවයි.

    වවුනියාව කුමාංකුලම ප්‍රදේශයේ යතුරු පැදිකරුවෙකු වැටී සිටින බවට ප්‍රදේශයේ රථ වාහන රාජකාරී සිදු කරමින් සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට ඊයේ(11) රාත්‍රී පුද්ගලයෙකු දැනුම්දී තිබෙනවා.

    කෙසේ වෙතත් එහිදී ගම්වාසීන් පිරිස පවසා ඇත්තේ අදාළ පුද්ගලයා ගමන් කරමින් තිබූ යතුරු පැදියේ රෝදයක් තුළට පොලිසිය මුගුරක් දැමීම නිසා ඔහු ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇත ිබවයි.

    කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ එවැනි දෙයක් සිදුවූවා නම් යතුරු පැදියේ රෝද හානි සිදුව තිබිය යුතු බවත් අනතුර පත් යතුරු පැදියේ රෝදවලට කිසිදු හානියක් සිදුව නොමැති බවත් පොලිසිය පවසනවා.

    ප්‍රදේශවාසීන්ගේ පහරදීම හේතුවෙන් පොලිස් කැබ් රථයක් සහ යතුරු පැදි දෙකකටද හානි කොට ඇති අතර සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසය අහසට වෙඩි තබා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳව තිබෙනවා.

    පෙර පුව​තඇල්ලේ ගින්නක් – සංචාරක නිකේතනයක් දැවී යයි
    ඊළඟ පුව​ත ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලුම පාර්ශ්ව අතර සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group