උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක වැසි කුණාටුවක් සමඟ හදිසි ජලගැලීම් තත්වයක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් පහත්බීම්වල පිහිටි නිවාස රැසක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.
හානියට පත් ධරාලි ගම්මානයේ පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති අතර, සුන්බුන් අතර සිරවූ පිරිස් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින බවද සදහන්.
උණුසුම් පුවත්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි










