Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    2026-02-25

    විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
    • ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
    • ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
    • ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
    • කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගංවතුරෙන් පස් දෙනෙක් එළොව යයි !

    ගංවතුරෙන් පස් දෙනෙක් එළොව යයි !

    2025-07-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාකිස්තානයේ ලාහෝර් නගරයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

    තවත් පුද්ගලයින් 40 දෙනෙකු පමන ලාහෝර් නුවරට බලාපා ඇති ගංවතුර හේතුවෙන් තුවා ලබා ඇති බවයි වාර්තා වන්නේ.
    අධික මෝසම් වර්ෂාපතනය හේතුවෙන් මහාමාර්ග රැසක් මෙන්ම පහත්බිම් ජලයෙන් යටවීමට ලක්වුණා.

    පාකිස්තානයේ පළාත් රැසකට ලබන 13 වනදා සිට 17 වනදා දක්වා අධික වර්ෂාපතනයෙන්, ගංවතුරෙන් හා නායයාම්වලින් දැඩි හානි සිදුවිය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු ඇගවිමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
    පසුගිය කාලය පුරා උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් උතුරු දිග පාකිස්තානයේ ග්ලැසියර හා හිම දියවී යාම වේගවත් වීම ගංගා ජල මට්ටම ඉහළ යාමට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

    ආශ්‍රීත පුවත්:  යුක්රේන අර්බුදයෙන් පකිස්තානය වාසි ලබයි
    ADADERANA FORINGE NEWS Pakisthan පාකිස්තානයේ ලාහෝර් නගරය
    පෙර පුව​තඅපි පළාත් පාලන මන්ත්‍රී ධූර ලබා දුන් ආකාරය වැරදියි – එජාප උප සභාපති කියයි
    ඊළඟ පුව​ත එකම පවුලේ සිව්දෙනෙක් අනතුරක – 4 හැවිරිදි දරුවෙක් මරුට

    සබැ​ඳි පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    2026-02-25

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    2026-02-25

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group