ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරු සිදුව තිබුණේ කාත්තන්කුඩි, පුනරින් සහ මාන්කුලම් යන පොලිස් වසම්වලයි.
මෙලෙස මියගොස් ඇත්තේ ආරියම්පති ප්‍රදේශයේ පදිංචිව සිටි 03 හැවිරිදි කුඩා දරුවෙක් ,24 හා 27 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙක් බවයි පොලිසිය සදහන් කලේ.
උණුසුම් පුවත්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්













