හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව ජනඅරගල පුරවැසි සංවිධානය විසින් අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
එහි ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර මහතා සදහන් කලේ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ෂනයක් සිදු කළ යුතු බවයි.
අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ල ගොනුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
- ටාවි සමරවීර දිවයිනට
- දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු ආගමික ස්ථාන යළි ගොඩනැගීම හෙට සිට
- දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- සෞඛ්‍ය සේවයේ 213 දෙනෙකුට පත්වීම් ලිපි
- වතුකර ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට මිලිමීටර් 50ට වැඩි වැසි
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්











