ලංකා අයි. ඕ. සී ඉන්ධන සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 26 ක ඉන්ධන සැපයුම නතර කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
QR කෝටා ක්‍රමය පිළිපැදීම උල්ලංඝනය කරමින් කටයුතු කරීම හේතුවෙන්.
මේ අතර QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන අලෙවි කළ පිරවුම්හල් 40 ක ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු අත්හිටවූ බවද විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියා.