රටට පනවා ඇති දැඩි කොන්දේසි ලිහිල් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කරනවා.
විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා විදේශීය රටවල් සහ විදෙස් සංවිධානවලින් ආපදාවට පත් රට නැවත ගොඩගැනීම සඳහා සහාය වන්නැයිද ඉල්ලීමක් කළා.
උණුසුම් පුවත්
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ
- සතුන්ට ඇද්ද උගුලට තමන්ම කොටු වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මාළු ලොරියක ගැටුණු තරුණයාට අත්වූ ඉරණම
- අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට
- මොනරාගලින් අඹේවෙලට ආ ලොරිය මහ මග පෙරළෙයි













