ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාල යෝජනා ගැන පාර්ලිමේන්තු විවාදයට අප්‍රේල් මස 26,27 සහ 28 වැනි දින යොදා ගැනීමට තීරණය වී තිබෙනවා.
ඊයේ දිනයේ පැවති පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ පිලිබඳ සාකච්චා වී ඇති බව සඳහන්..
සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පළමු වරට අප්‍රේල් 25 වන දින පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.