Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    2026-02-18

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    2026-02-18

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි
    • ප්‍රංශ ජනපති ඉන්දියාවට
    • අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්
    • ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්
    • IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්

    IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්

    2026-02-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා .

    ශ්‍රී ලංකා මහ බැංකු පැවසුවේ මෙම හමුවේදී, වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබා දුන් ස්ථිර සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ක්‍රියාකාරීව පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය කෘතඥතාව පලකළ බවයි..

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ වත්මන් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සාර්ථක බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

    ආර්ථික අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මහ බැංකුවේ කාර්යභාරය සම්බන්ධයෙන් ඇය ප්‍රසාදය පලකල බවඳ සඳහන්.

    පෙර පුව​තඅකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්

    සබැ​ඳි පුවත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    2026-02-18

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    2026-02-18

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    2026-02-18

    ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group