දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුනා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අද පෙරවරුවේ එම හමුවීම සිදුවූ බවයි.
එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කල බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ.