ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ශි ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අංක 1ට පැමණ තිබෙනවා.
එහි අංක 1 එක්දින පිතිකරු ලෙස තේරි පත් වුණේ Shubman Gill.
Shubman Gill බාබර් අසාම් අභිබවා ගොස් ඇති අතර, තීක්ෂණ රෂීඩ් ඛාන් අභිබවා ගොස් තිබෙනවා.