උඩවලව රක්ෂිත ප්රදේශයේ ගංජා හේනක් පොලිස් විශේෂ කාර්ය බළකායේ උඩවලව නිලධාරීන් විසින් වටලා තිබෙනවා.
එහිදී අඩි 04ක් පමණ උසට වවා තිබූ කංසා ශාක 2153ක් සොයා ගැනීමටද නිලධාරීන් සමත් ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 31 හැවිරිදි වියේ පසුවන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකිග
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති