Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    2026-07-09

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    2026-07-09

    දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට
    • දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්
    • දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි
    • මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි
    • හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උතුරු සිරියාවේ බෝම්බ පිපිරීමක් – පුද්ගලයින් 23ක් ජීවිතක්ෂයට

    උතුරු සිරියාවේ බෝම්බ පිපිරීමක් – පුද්ගලයින් 23ක් ජීවිතක්ෂයට

    2025-02-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුරු දිග සිරියාවේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 23ක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    උතුරු දිග සිරියාවේ මන්බිජ් ප්‍රදේශයේ දී මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

    මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරා ඇති බව සිරියා ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා.

    එය ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයක් ලෙසයි ඔවුන් හඳුන්වා තිබෙන්නේ.

    මිය ගිය පිරිසට අමතරව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද සඳහන්.

    පසුගිය දෙසැම්බර් මාසයේ දී සිරියා ජනාධිපති බෂාර් අල්අසාද්ගේ පාලනය බිඳ වැටීමෙන් අනතුරුව සිදුවූ දැවැන්තම ප්‍රහාරය මෙය ලෙස ද සැලකෙනවා.

    එමෙන්ම මාසයක කාලයක් තුළ එම ප්‍රදේශය තුළ සිදුවූ 7 වන බෝම්බ ප්‍රහාරය මෙය බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.

    පෙර පුව​තවිදුලි සැර වැදී‍මෙන් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි
    ඊළඟ පුව​ත ඩෙංගු රෝගීන් ගණන 5000 ඉක්මවයි

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    2026-07-09

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    2026-07-09

    දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    2026-07-09

    මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්

    2026-07-09
    ක්‍රීඩා පුවත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group