ඉදිරි දින කිහිපය තුලදී සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවන බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එහිදී මෙරට මව්වරුන් සහ දරුවන් පෙලෙන මන්දපෝෂණ තත්ත්වය වලක්වා ගැනීම සඳහා ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලීමක් කරන බව ද විපක්ෂනායකවරයා සඳහන් කළා.
මල්වාන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
- පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
- සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
- එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට














