Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-01

    අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා

    2026-02-01

    අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි

    2026-02-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා
    • අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි
    • බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්
    • පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට
    • අමු ඉඟුරු මිල ඉහළට
    • වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට
    • මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » USAID අත්හිටුවීමෙන් රටවල් 50කට බලපෑම්

    USAID අත්හිටුවීමෙන් රටවල් 50කට බලපෑම්

    2025-02-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරිකා ජනාධිපතිවරයා විසින් USAID අත්හිටුවීමෙන් රටවල් 50කට බලපෑම් එල්ලවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය හෙවත් USAID ආයතනය වසා දැමීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තා.

    ඒ එම ආයතනය අනවශ්‍ය ලෙස මුදල් වැයකර ඇති බව පවසමින්.

    කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ USAID ආධාර නතර කිරීම නිසා එච් අයි වී , පෝලියෝ , එම්පොක්ස් හා කුරුලු උණ මැඩපැවැත්වීමේ වැඩසටහන්වලට බලපෑම් එල්ල වී ඇති බවයි.

    මේ හේතුවෙන් මෙම රෝග මැඩපැවැත්වීම සඳහා අරමුදල් සොයා ගන්නා තෙක් USAID නතර නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    පෙර පුව​තපළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට  පාර්ලිමේන්තුවට
    ඊළඟ පුව​ත ජනපති අද දිවයිනට

    සබැ​ඳි පුවත්

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා

    අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට

    අමු ඉඟුරු මිල ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-01

    අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා

    2026-02-01

    අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි

    2026-02-01

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    2026-02-01
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group