ජා-ඇල, උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, එම මළ සිරුරේ සැකකටයුතු වෙඩි තැබීම් සහිත සලකුණු පවතින බවයි.
අදාළ මළසිරුර පිරිමි පුද්ගලයෙකුගේ බවට හදුනාගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මෙම මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.