බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල Govpay හරහා දඩ අය කරගැනීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සදහන් කළා.
එමෙන්ම මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා මෙයට සම්නිබන්ලධ ධාරීන්ට මේ වනවිට පුහුණුව ලබාදී ඇති බව ද අමාත්‍යවරයා සදහන් කර සිටියා.
අද දිනයේ රථ වාහන පොලීසියේ නිලධාරීන් 1000කට දුරකථන ලබාදීමට නියමිතයි.
ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ දැඩි කැපවීම මත මෙම කටයුත්ත ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට හැකි වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත්සඳහන් කළේ.