Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වැන්නයි බලකරමින් විරෝධතා

    තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වැන්නයි බලකරමින් විරෝධතා

    2025-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තායිලන්තයේ බැංකොක් අගනුවරදී දැවැන්ත විරෝධතාවයක් පවත්වා ඇති බව අරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ තායිලන්තයේ වත්මන් අගමැති පේටොන්ටාන් ෂිනවත්‍රාගේ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බවයි සඳහන් වන්නේ. කාම්බෝජය සමඟ පවතින දේශසීමා අර්බුදය සහ මීට සති දෙකකට පමණ පෙර මාධ්‍යය වෙත ලැබී තිබූ අග්‍රාමාත්‍යවරියගේ රහස් දුරකථන සංවාදයකට විරෝධය දක්වමින් ජනතාව මෙලෙස විරෝධතා ආරම්භ කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරිය, කාම්බෝජයේ හිටපු අගමැති හන් සෙන් සමඟ සිදු කර තිබූ මෙම මතභේදාත්මක දුරකථන සංවාදය පිළිබඳ දැඩි කතාබහක් ඇතිව තිබුණා. මේ අනුව එම දුරකථන ඇමතුම මඟින් ඇය තම රටට හානි වන ආකාරයේ සහ සිය හමුදා ප්‍රධානියෙකු පිළිබඳ විරුද්ධවාදී අදහස් පල කර තිබීම හේතුවෙන් මෙලෙස විරෝධතා ආරම්භ වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. තිස් අට හැවිරිදි ෂිනවත්‍රා බලයට පත්වූ 2023 වසරේ සිට මේ දක්වා වූ කාලය තුළ විවිධ අවස්ථාවලදී රජයට විරෝධතා එල්ල වූ අතර මෙතෙක් පැවැති විශාලතම විරෝධතාව මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අගමැති ෂිනවත්‍රාට එරෙහිව ලබන මාසයේදී විශ්වාසභංග යෝජනාවක්ද ගෙන ඒමටද නියමිත බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තජාතික මදුරු මර්දන සතිය අද සිට
    ඊළඟ පුව​ත මුද්‍රිත පොත් මිල සියයට 20කින් ඉහළට

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group