බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නාරාහේන්පිට පොලිස් වසමේ 397 වත්ත ප්‍රදේශයේදී නිවසක් තුළ හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු වයස අවුරුදු 50ක් පමණ වූ කුලී පදනමක් මත සිටි අයෙක්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි නාරාහේන්පිට පොලිසිය පවසන්නේ.