විදේශීය පුවත්
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
පසුගියදා කැරලිකරුවන් අතට පත්වූ සිරියානු රජයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ්…
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර තිබෙනවා. විදෙස්…
උමං මගක සිර වූ කම්කරුවන් පිරිසක් බේරා ගැනීමට මෙහෙයුමක්
ඉන්දියාවේ කඩාවැටුණු උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් පිරිසක් බේරාගැනීමේ මෙහෙයුමක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.සිල්ක්යාරා…
ගාසා තීරයේ විශාලතම රෝහලේ ළදරුවන් ඉවත් කිරීමට ඊශ්‍රායල හමුදාව සූදානම්
ගාසා තීරයේ විශාලතම රෝහලෙන් ළදරුවන් ඉවත් කිරීමට තමන් සුදානම් බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.…
ගාසා තීරයේ විශාලතම රෝහලේ ජලය, ආහාර හා විදුලිය අවසන්
ගාසා තීරයේ විශාලතම රෝහල වන අල්-ෂිෆා හි ජලය, ආහාර හා විදුලිය අවසන් වී ඇති බව…
ගාසා තීරයේ උතුරු පළාතේ සිට දකුණට යන්න පැය හතරක විරාමයක්
ගාසා තීරයේ උතුරු පළාතේ සිටින සිවිල් ජනතාවට ආරක්ෂාකාරීව දකුණු පළාතට සංක්‍රමණය වීම සඳහා දිනකට පැය…
නිරිතදිග අයිස්ලන්තයේ ප්‍රබල භූ කම්පනයක්
අයිස්ලන්තයේ නිරිතදිග රොයින්ජාන්ස් අර්ධද්වීපයේ ප්‍රබල භූ කම්පන මාලාවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එම කලාපයේ ගිනිකදු…
ජීමේල් ගිණුම්වලට වෙන්න යන දේ
ජී මේල් ගිණුම් මිලියන ගණනක් අක්‍රිය කිරීමට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා. ලබන මාසයේදී මෙම…
ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ ජය දකුණු අප්‍රිකාවට
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය කඩුලු 05කින් ජය ගන්නට දකුණු අප්‍රිකාව සමත්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222