- රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව දිලිත් කියයි
- තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ද පන්සල හරහා ප්‍රවර්ධනය කළ යුතුයි – විපක්ෂ නායක
- ස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිවේදනය කරයි.
- ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ සිවිල් වැසියන් 40 කට අධික පිරිසක් ජීවිතක්ෂයට
- නවක වදය අවසන් විය යුතු බව අග්‍රාමාත්‍ය කියයි
- අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි
- ජාතික මදුරු මර්දන සතියේ තෙවන දිනය අදයි
- ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අක්‍රමිකතා සෙවීමට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්
විදේශීය පුවත්
ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ සිවිල් වැසියන් 40 කට අධික පිරිසක් ජීවිතක්ෂයට
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස් තිබෙනවා. සටන් විරාමයකට ඊශ්‍රායලය එකග වී ඇති පසු බිමක…
ස්පාඤ්ඤයේ සහ එංගලන්තෙයේ අධික උණුසුමක්
ස්පාඤ්ඤයෙන් හා එංගලන්තයෙන් අධික උණුසුමක් වාර්තා වනවා. ස්පාඤ්ඤයේ හා එංගලන්තයේ…
ජපානයට අමෙරිකාවෙන් තර්ජන
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ජනාධිපති ධුර කාලය ඇරඹීමෙන් පසුව අප්‍රේල්…
20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ
බංග්ලාදේශය තුළ පැවැත්වීමට සූදානම් කර තිබූ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර්…
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය පිටුපස ඉරානය සිටින බව අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කරයි
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට අනවසරයෙන් ඇතුළුවීම පිටුපස ඉරානය සිටින බව අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කර…
සුඛෝපභෝගී යාත්‍රාවක් අනතුරට ලක්වෙයි
ඉතාලියේ සිසිලියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සුඛෝපභෝගී යාත්‍රාවක් අනතුරට ලක්වී තිබෙනවා. අනතුරට ලක්වන අවස්ථාවේදී…
බ්‍රිතාන්‍ය ජාතිකයෙක් හිලිමාලයෙන් පැන ලෝක වාර්තාවක් පිහිටුවයි
හිමාල කඳු මුදුනේ අඩි 18,753 ක් උසක සිට, හිම මත ලිස්සා යමින්, පැරෂූට් ආධාරයෙන් පැන…
ජපානයට තවත් භූ කම්පනයක්
ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ජපන් ප්‍රාන්තයේ ඉබරාකි ප්‍රදේශයෙන් රික්ටර් මාපකයේ 5.1 ක මූලික ප්‍රබලත්වයෙන්…
වෙනිසියුලා ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට විරෝධතා
වෙනිසියුලාවෙ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට විරෝධතා දක්වමින් එරට ජනතාව තවදුරටත් විරෝධතා පවත්වනවා එරට කරාකස් අගනුවර සංවිධාන…
වඳුරු උණ වැළඳීමෙන් මරණ 548 ක්
කොංගෝ ජනරජයේ වඳුරු උණ රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 548 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.…
එසැණ පුවත්
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222