- ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
- වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 8 දෙනෙකු රෝහලට
- ආනයනික කිරිපිටි මිල ඉහළට
- තරුණයෙකුගේ මළසිරුරක් හෝමාගමින් හමුවෙයි
- අලි – මිනිස් ගැටුමට විසදුම් සෙවීමට කමිටුවක්
- කාන්තාවකගේ රන් භාණ්ඩ සහ විදේශ මුදල් සොරා ගත් තවත් කාන්තාවක අත්අඩංගුවට
- අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
- ඇසළ පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355 ක්
විදේශීය පුවත්
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරු බද්දක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන්…
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති විනාශකාරී ගංවතුර තත්ත්වයෙන් දින කිහිපයකට…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස්…
දකුණු සුඩානයේ සිදු වු ගුවන් යානා අනතුරකින් 18 ක් මරුට
පුද්ගලයන් 21 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු සුඩානයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
නෙතන්යාහුට ධවල මන්දිරයේදී ට්‍රම්ප් හමුවීමට ආරාධනාවක්
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලබන සතියේ ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවනු ඇති බව…
ඉන්දීය අගමැති අමෙරිකානු සංචාරයකට සැරසෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන පෙබරවාරි මාසයේදී අමෙරිකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය…
ඉන්දියාව සහ චීනය අතර ගුවන් ගමන් නැවත ආරම්භ කරයි
වසර පහකට ආසන්න කාලයකට පසු ඉන්දියාව සහ චීනය සෘජු ගුවන් සේවා නැවත ආරම්භ කිරීමට එකඟ…
ට්‍රම්ප් අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයෙන් ඉවත් කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කළ අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයෙන් පහ කර…
කොංගෝවේ ගෝමා නගරයේ බලය එම් 23 ව්‍යාපාරයේ කැරලිකරුවන් අත්පත් කර ගනී
එම් 23 ව්‍යාපාරයේ කැරලිකරුවන් විසින් කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ ගෝමා නගරයේ බලය අත්පත් කරගෙන තිබෙනවා. ගෝමා…
දහස් ගණනක් පලස්තීනුවන් උතුරු ගාසා තීරයට
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය මේ සතියේ ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකු නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීමෙන් පසු…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222