රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නිශ්පාදන ආර්ථිකයට වැඩි අවධානයක් යොමු කළ යුතු බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඉදිරි අයවැය තුලින් නිශ්පාදන ආර්ථිකය සදහා වැඩි අවධානයක් යොමු කරන බවයි.