අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රිස්තියානි උපදේශක මණ්ඩලය සඳහා 2025 වසරේ සිට 2028 වසර දක්වා පත්කරනු ලබන නව සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.
මෙහි දී නව සාමාජිකයින් 15 දෙනෙකු වෙත අග්‍රාමාත්‍යවරිය විසින් පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබුවා.
පත්වීම් ප්‍රදානයෙන් අනතුරුව උපදේශක මණ්ඩලය මෙරට පාසල් පද්ධතිය සහ උසස් අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රිස්තියානි ආගම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ආත්‍යතුමිය සමඟ සාකච්ඡා කළ බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට
- සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම ඩිජිටල්කරණය කෙරේ
- බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
- බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙක් රෝහලට
- ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකට දිවි අහිමිවෙයි
- මත්තලින් රට ගියොත් සුපිරි වාසියක්













