පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 10 දෙනෙකුට ඇඹිලිපිටිය
මහාධිකරණය විසින් මරණ දඩුවම් නියම කර තිබෙනවා.
2011 වසරේදී ඇඹිලිපිටිය, මුල්ලගස්යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා
ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළවයි මෙම මරණ දඩුවම නියම කර ඇත්තේ.
ඒ අනුව මහාධිකරණය විසින් මෙම අපරාධයට සම්බන්ධ වූ කාන්තාවන් තිදෙනෙකු
ඇතුළු සැකකරුවන් දස දෙනෙකු සඳහා මරණ දඬුවම නියම කර තිබෙනවා .
මෙම සිද්ධියට අදාළ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ලක් වූ අතර, සියලු
කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී
ඇත්තේ
උණුසුම් පුවත්
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
- නුගේගොඩත් වෙඩි පත්තුවෙයි
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
- ඉන්දීය විදේශ කටයුතු ඇමැති දිවයිනට













