ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා සියයට 19 ක තීරු බදු පනවා තිබෙනවා. අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව සමග නව ගිවිසුමක් යටතේ ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව මීට පෙර සඳහන් කර තිබූ සියයට 32 ක තීරු බදු පැනවීම සියයට19 ක් දක්වා අඩු කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඉන්දුනීසියාව ඇමෙරිකානු බලශක්ති සහ කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බෝයිං ජෙට් යානා මිල දී ගැනීමට එකඟවීමෙන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙම සහනය ලබා දී ඇතැයි සඳහන්.
උණුසුම් පුවත්
- සැකකටයුතු මරණයක්
- මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට
- දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්
- ශ්‍රී ලංකා යුධ හමුදාවේ 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධුරයේ රාජකාරි අරඹයි
- ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
- අම්බලන්ගොඩින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි
- පුරා වස්තු සෙවූ හතරක් කොටුවෙයි
- ආබාධිත පිරිස් 650 දෙනෙක් සිරිපා කරුණා කරයි













