Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

    ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

    2025-02-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
         ඉකුත් දා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ලංකා විදුලිබල මණ්ඩලය            විසින් අද ප්‍රකාශයට පත් කළා.

    ඉකුත් පෙබරවාරි 9 වනදා පෙරවරු 11යි 13 ට රට පුරා විදුලිය බිඳවැටුණා.

    ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ පානදුර ග්‍රිඩ් උපපොළේ ඇති වූ කැළඹීමක් හේතුවෙන් පද්ධතිය පුරා ඇති වූ දෝෂයක් බවයි.

    සිද්ධිය වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් සපුරා ඇත්තේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන්.

    ඒ අනුව පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය සහ ජාලය අස්ථාවර වීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියා විරහිත වූ බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

    මීට අමතරව මෙම වාර්තා මගින් හදිසි පියවර ක්‍රියාත්මක කිරීම, අස්ථාවර අවදානම් අවම කිරීම, මධ්‍ය කාලීන උපාය මාර්ග, දිගු කාලීන ජාලක ස්ථායීතා විසඳුම් යන කාණ්ඩ යටතේ විවිධ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

    පෙර පුව​තහෝමාගම මූලික රෝහලේ සේවා කටයුතුවල බිඳ වැටීමක්
    ඊළඟ පුව​ත ලොරි රථයක ගැටී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු අනතුරට

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group