Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැකි ඉක්මණින් ඉවත් වන්න – දොම්පේ, බියගම, කැලණිය ජනතාවට දැනුම්දීමක්

    හැකි ඉක්මණින් ඉවත් වන්න – දොම්පේ, බියගම, කැලණිය ජනතාවට දැනුම්දීමක්

    2025-11-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතිනස ුළු ගංවතුර තත්ත්වය තවත් පැය කිහිපයකින් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් දොම්පේ, බියගම, කැලණිය ආශ්‍රී ජනතාවට හැකි ඉක්මණින් ඉවත් වන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පවසනවා.

    එසේම එම ප්‍රදේශවල සිටින ජනතාව ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සදු කරමින් පවතින බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

    ඉදිරි පැය හයක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවද නිවේදනය කර තිබෙනවා.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීමට දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි.
    අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට මේ වන විටත් අධික වැසි ලැබෙන පවතින බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තඋසස් පෙළ ඇතුළු විභාග දින නියමයක් නොමැතිව කල් යයි
    ඊළඟ පුව​ත අනුරපුර බන්ධනාගාරයත් යටවෙයි

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group