අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 විභාගයේ ප්‍රතිඵල ජුලි මස 15 වනදාට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම් මේ වන විට අවසන් අදියරේ පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගගය පසුගිය මාර්තු මාසයේදී පැවැති අතර ඒස ඳහා අපේක්‍ෂකයින් 478,182ක් ඉදිරිපත් වූ අතර ඉන් 398,000ක් පාසල් අයදුම්කරුවන් වනවා.