Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි
    • සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවිඩය

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවිඩය

    2025-05-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ ⁣ 139 වන ලෝක කම්කරු දිනය සමරමු යන්න විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සදහන් කලා.

    මැයි දිනය වෙනුවෙන් ඇය නිකුත් කල පණිවිඩයේ වැඩිදුරටත් සදහන් වන්නේ හැත්තෑ පස් වසරක් පුරා පාලක පන්තියේ තාඩනපීඩන මතින් නැගී සිටිමින් දූෂිත දේශපාලනය මුලිණුපුටා දමමින් ජනතාවගේ රජයක් යටතේ මෙවර කම්කරු දිනය සැමරීම ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරන බවයි.

    කල්ලිවාදය, දේශපාලන හිතවත්කම් සහ ගජමිතුරු සැලකීම් හමුවේ අසාධාරණයට පත්ව සිටි වැඩ කරන ජනතාව 2024 වර්ෂයේ අභියෝගාත්මක තීරණයක් ගනිමින් ⁣සමස්ථ දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කිරීම අගාධයට ඇද දැමූ රට ගොඩ ගැනීමට ගත් අභීත ව්‍යායාමයක් බව ඇය පෙන්වා දී තිබෙනවා.

     

     

    පෙර පුව​තබස් ගාස්තු සංශෝධනයක් නැහැ – ජාතික ගමනාගමන කොමිසම කියයි
    ඊළඟ පුව​ත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැයි දින පණිවිඩය

    සබැ​ඳි පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    2026-09-17

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group