තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
ඒ උතුරු, උතුරුමැද හා මධ්‍යම පළාත් සහ පුත්තලම, ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහායි.
එම ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුල පැයට කිලෝමීටර 55 ත් 60 ත් අතර තද සුළං ඇති වන බව එම නිවේදනයේ දක්වා තිබෙනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර දත සුළංද ඇති විය හැකියි.
තද සුළං සමග ඇති විය හැකි අනතුරු අවම කර ගැනීම සදහා අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













