Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    2026-02-08

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
    • ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
    • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
    • මව සහ දියණිය විදුලි සැරට බිලි
    • පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෙහෙල්බද්දර පද්මෙගේ ගෝල ගම්පහ දේවා අත්අඩංගුවට

    කෙහෙල්බද්දර පද්මෙගේ ගෝල ගම්පහ දේවා අත්අඩංගුවට

    2025-08-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මෙගේ සමීපතම ගෝලයෙකු වන ගම්පහ දේවා නමැත්තා ඊයේ(03) දින උදෑසන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබනෙවා.

    ඒ තායිලන්තය වෙත පළායාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි.

    දිසානායකගේ දේවාන්මිණි දිසානායක නමැති මොහු 39 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියකටම චෝදනා ලබා ඇති පුද්ගලයෙකි.

    කෙහෙල්බද්දර පද්මෙ ඩුබායිහි සැඟව සිට පසුව තායිලන්තය වෙත පළාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ විසි්න අත්අඩංගුවට ගෙන සිටයිදී එයින් මිදී අතුරුදන්ව සිටින්නෙකි.

    ගම්පහ දේවා නමැති අය ඊයේ(03) දින උදෑසන 80.10ට තායිලන්තයේ බැංකොක් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 406 දරණ ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

    උපුටා ගැනීම : දිවයින පුවත්පත
    පෙර පුව​තහිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම් CIDයට
    ඊළඟ පුව​ත ධීවරයන් වෙත ලබාදුන් මුදල ඉහළට

    සබැ​ඳි පුවත්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    2026-02-08

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    2026-02-08
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group