ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික වැසි සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනු නව දිල්ලි අගනුවර ඇතුලු ගුරුග්‍රාම් , ෆරීදාබාද් සදහායි මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇත්තේ.
ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී මෙම ප්‍රදේශ වලට ධාරාණිපාත වර්ශාවක් පතිත වන බවටයි පුරෝකථනයන් සිදු කර ඇත්තේ.
මේ වන විටත් අදික වර්ශාව හේතුවෙන් යමුනා ගග අදි අවධානම් මට්ටම වෙත ළගා වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩි තැබීම සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට
- සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
- ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්













