නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද උදෑසන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් නාරාහේන්පිට ප්‍රදේශයේදී
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පසුගිය දා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගනු ලැබුවා.
මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වටිනාකමින් යුතු බවයි පොලීසිය පැවසුවේ