කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව තිබෙනවා.
ඒ නිව්යෝක් නුවරදීයි.
එහිදී එක්සත් ජනපද ජනාදිපතිවරයා සදහන් කර ඇත්තේ ඊශ්‍රායලය කටාර් වෙත ප්‍රහාර සිදු කිරීමට කටයුතු කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින බවයි.
මෙම සාකච්ඡාවේදී කටාර් රාජ්‍ය සහ එක්සත් ජනපදය අතර ආරක්ශක විධි විධාන සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී කටාර් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡා වලට බාධා කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් මෙම සටන් වල අවසානයක් පැවතිය යුතු බවයි ඩොනලඩ් ට්‍රම්ප් විසින් එහිදී අවධාරණය කර ඇත්තේ.