හැටන් නගරයේ පාවහන් වෙළදසැලක (18) දින පස්වරු 1:00ට පමණ වෙළදසැල වසා තිබූ අවස්ථාවේ ගින්න හටගෙන ඇති අතර ගින්න පාලනය කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් පියවර ගැනිණ.
ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.