Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    දිවයින පුරා ඉතා තද වැසි

    2026-09-14

    යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
    • පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි
    • දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්
    • කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි
    • මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තවත් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කරයි

    තවත් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කරයි

    2025-10-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උඩරට දුම්රිය මාර්ගයේ අද රාත්‍රීයේදී ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය ඇතුළු තවත් දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කර තිබෙනවා .
    එම දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් මෙලෙස අවලංගු කිරීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ .

    ඉහළ කොට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ දිනයේ පස් කන්දක් කඩා වැටී සිදුවූ පිලි පැනීම හේතුවෙන් අද උදෑසනද දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.
    මේ අතර කඩිගමුව හා බලන අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී තිබීම හේතුවෙන් එම ස්ථානය වෙත ළගා වීම දුෂ්කර බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා .
    මේ හේතුවෙන් අද දින සවස හා රාත්‍රී පහත සඳහන් දුම්රියයන් අවලංගු කිරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    ඒ අනුව පස්වරු 03.35 කොළඹ කොටුව සිට මහනුවර දක්වාද , පස්වරු 04.35 කොළඹ කොටුව සිට මාතලේ දක්වාද ,පස්වරු 05.15 කොළඹ කොටුව සිට මහනුවර දක්වාද , පස්වරු 05.55 කොළඹ කොටුව සිට මහනුවර දක්වාද ගමන් ගන්නා දුම්රිය ධාවනය නොවනු ඇති.
    එමෙන්ම පස්වරු 08.30 කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද ,පස්වරු 03.25 මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය ද පස්වරු 06.00ට බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ද අද ධාවනය නොකිරීමටයි තීරණය කර ඇත්තේ .
    ඒ අනුව අද දිනය තුල පමණක් දුම්රිය ගමන් වාර 18 ක් අවලංගු කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  පාස්පෝට් පෝලිම් පිටුපස මාෆියාවක්
    #srilanka #president Current Affairs News Rain Sinhala කාලගුණයෙන් නිවේදනයක්
    පෙර පුව​තවැසි. මාවුස්සාකැලේ හා කාසල්රී ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට
    ඊළඟ පුව​ත අයහපත් කාලාගුනයෙන් දිස්ත්‍රික්ක තුනකට දැඩි බලපෑම් ! – VIDEO –

    සබැ​ඳි පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    දිවයින පුරා ඉතා තද වැසි

    යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි

    දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    දිවයින පුරා ඉතා තද වැසි

    2026-09-14

    යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට

    2026-09-14

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group