රාජ්‍ය සේවක වැටුප් මේ මාසයේ සිට සැලකිය යුතු මට්ටමින් ඉහළ නංවා තිබෙනවා.
වැඩි වූ රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 110 ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබුණා.
කෙසේ වෙතත් වත්මන් රජය මෙලෙස වැටුප් ඉහළ නංවමින් කළ සේවයට රාජ්‍ය සේවකයන් රජයට ප්‍රසාදය පල කරනවා.
මේ අතර පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ නැංවීමට ද රජය කටයුතු කර තිබෙනවා.
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ දෙවන අදියරයි මේ මාසයේ සිට ක්‍රියාත්මක වන්නේ.
එම වැටුප බොහෝ රාජ්‍ය සේවකයන්ගේ බැංකු ගිණුම් වෙත මේ වන විටත් බැරවී තිබෙනවා.
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධව ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය ද ප්‍රසාදය පල කළා.
උණුසුම් පුවත්
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්
- හැටන් නගරයේ සාප්පුවකින් රන් මාලයක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට
- රුසියානු කාන්තාවක් දියේ ගිලී මරුට
- සුළු සුළු කරුණු මත බලය ගන්න සුන්බුන් විපක්ෂය හිතනවා නම් ඒක සිහිනයක් විතරයි
- අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි
- කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
- දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ













