2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 635.7ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මෙය පසුගිය වසරට සාපේක්ෂව 22%ක වැඩිවීමක් බවයි මහ බැංකුව පෙනුවා දෙන්නේ.
2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ සමුච්චිත අගය අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් දකවා ඉහළ ගොස් තිබෙනවා.
එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 18.9%ක වැඩිවීමක් .
2024 සඳහා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක් වනවා.
උණුසුම් පුවත්
- මම පාතාලෙට සම්බන්ධ නෑ – ජගත් – VIDEO –
- පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !
- ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් මහා ජනහඬක් ! – VIDEO –
- ශ්‍රී ලංකා – ඉන්දියා මගී නැව් සේවය නතර වෙයි !
- රැකියා සදහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් පිරිස පහළට
- පොන්නි සම්බා මෙටි්රක් ටොන් 3500 ක් මෙරටට
- ”රටම එකට” ජාතික මෙහෙයුම ලබන 30 වනදා
- කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද













