Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » BBC ලෝක සේවයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

    BBC ලෝක සේවයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

    2025-11-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ‍ප්‍රධානි ඩෙබෝරා ටර්නස් ඉල්ලා අස්වී තිබෙනවා.

    ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින් නොමග යැවීමේ චෝදනා හේතුවෙන්.

    2021 වසරේ අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ කථාවක් සංස්කරණය කිරීමේදී එය ජනතාව නොමග යන ආකාරයේ සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දෝෂාරෝපණ එල්ල වී ඇතැයි වාර්තා වනවා.

    බීබීසී ‘පැනොරාමා’ නමැති වැඩසටහනේදී ජනාධිපතිවරයාගේ කථාවක් සංස්කරණය කර ඇත්තේ, ඔහු විසින් ජනතාව උසිගැන්වීමේ අරමුණින් සිදු කරන ලදැයි හැඟී යන ආකාරයෙන් බව සඳහන්.

    නමුත්, එහිදී ජනාධිපතිවරයාගේ කථාව ආරම්භයේ සහ අවසානයේ කොටස් දෙකක් එකතු කර වැරදි අර්ථදැක්වීමක් වන පරිදි එය සංස්කරණය කර ඇති බව හෙළි වී තිබෙනවා.

    මෙම වරද හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව බීබීසී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා.

    පෙර පුව​තසුළි කුණාටුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට – ලක්ෂ 9ක් අවතැන්
    ඊළඟ පුව​ත බෙරලපනාතර සමූපකාර නිලවරණයේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

    සබැ​ඳි පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group