Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කයිට්ස් මාලිමා සංවිධායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට

    කයිට්ස් මාලිමා සංවිධායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට

    2025-07-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.124 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ජන බලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු සැකකරුවන් අට දෙනෙක් පොලිසිය විසින් ඊයේ(28) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

    ඒ යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ දේවස්ථානයකට බීමත්ව පැමිණ දේව පිළිමයක් කඩාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

    කයිට්ස් මෙලින්ජිමුනායි නාරායම්පති මාතා පල්ලියේ ඉදිකොට තිබූ රුපියල් මිලියන පහක් පමණ වටිනා කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාව කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා ඇති බවට දේවස්ථානය් පූජකවරයා විසින් කයිට්ස් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විසින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

    එම දේවස්ථානයට යාබද ස්ථානයක ඊයේ(26) සවස විශාල පිරිසක් මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

    සාදයෙන් අනතුරුව පිරිස කෑ කෝ ගසමින් අශෝභන ලෙස හැසිරීමත් සමගින් දේවස්ථානයේ පූජකවරුන් එම පිරිසට සාදය පැවැත්වූ තැනින් ඉවත්ව යන ලෙස කාරුණිකව ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

    එම අවස්ථාවේදී අදාළ පිරිස පූජකවරුන් සමග ගැටුමක් ඇති කරගෙන පසුව රාත්‍රීයේ පැමිණ දේවස්ථානයේ තිබූ මිලියන පහක් පමණ වටිනා ඉන්දියාවෙන් ගෙනැවිත් ස්ථාපිත කොට තිබූ කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාවට හානි කොට දේවස්ථානයේ තවත් දේපලවලට අලාභ හානි කර ඇති බවයි වාර්තා වන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වරද පිළිගෙන ඇති බවත් ඔවුන් නිදහස් කරන ලෙසට පොලිසියෙන් ඉල්ලා ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

    පෙර පුව​තව්‍යාජ ලේඛන සැකසූ අයෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත මොනරාගල දිස්ත්‍රික්කයේ වැව් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group