2025 වර්ෂයේ සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අද අවසන් වෙනවා.
සිංහල හා දෙමළ පාසල්වල දෙවන අදියර 2025.12.08 වන සඳුදා දින ආරම්භ වීමට නියිමිත බවයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසන්නේ.
මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025.11.24 වන සඳුදා දින ආරම්භ වීමට නියමිතයි.











