Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
    • ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට
    • එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට
    • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
    • දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනවසරෙන් මැණික් ගැරූ හයක් අත්අඩංගුවට

    අනවසරෙන් මැණික් ගැරූ හයක් අත්අඩංගුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටන් ඔයේ බලපත්‍රයක් නොමැතිව පිසර විනාශයක් කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හය දෙනෙක් ගිනිගත්හේන පොලිසිය විසින් අද(08) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ගිනිගත්හේන පොලිස් වසමට අයත් දියගල ප්‍රදේශයේ හැටන් ඔයේ ඉවුරු හාරා ඒ තුළ වූ මැණික් ඉල්ලම් ගොඩගෙන පිරිසක් අනවසරයෙන් මැණික් ගරන බවට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.

    එහිදී සැකකරුවන් හයf දනා සහ මැණික් ගැරීමට උපයෝගී කර ගත් උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගත් බවයි ගිනිගත්හේන පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් දික්ඔය, වටවල සහ ගිනිගත්හේන ප්‍රදේශවල පදිංචි අවුරුදු 40-50ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත් එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට අද(08) දින ඉදිරිපත් කරන බවත් ගිනිගත්හේන පොලිසියේ නිලධාරීයෙක් කියා සිටියා.

    පෙර පුව​තකොහුවල වෙඩි තැබීමට සැකපිට අයෙක් අල්ලයි
    ඊළඟ පුව​ත නව සුරාබදු කොමසාරිස් ජනරාල්ට කැබිනට් අනුමැතිය

    සබැ​ඳි පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group