ඉරානයට එරෙහිව අමෙරිකාව බලය යෙදවීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ප්‍රකාශ කර තිබෙනවා.
ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ
එය ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා