බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ වනු ඇති. එම කාලසටහන පහතින් දැක්වෙනවා.