ශ්‍රී ලංකාව තුළ මේ වන විට HIV ආසාදිත රෝගීන් පන්දහස් හත්සියක් පමණ සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
කෙසේ වෙතත් සායන සඳහා පැමිණෙන්නේ ඒ අතරින් ආසාදිතයින් 4000ක පමණ බවයි එම කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එමෙන්ම ්‍යෂඪ ආසාදිතයෙක් හඳුනාගත් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම තුළින් එම රෝග තත්ත්වය පාලනය කර ගත හැකි බව පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරුණා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













